ERLERL Services
මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලය
மோட்டார் வாகன போக்குவரத்து ஆணையாளர் அலுவலகம்
Office of the Provincial Commissioner of Motor Traffic

වාහන සබැඳි ආදායම් බලපත්‍ර අලුත් කිරීමේ සේවාව

කරුණාකර මෙම සේවාව භාවිතා කිරීමට පෙර පහත සඳහන් දෑ කියවන්න

වාහන සබැඳි ආදායම් බලපත්‍ර අලුත් කිරීමේ සේවාවට සාදරයෙන් පිළිගනිමු.

ඔබට මෙම සේවාව භාවිතයෙන් සබැඳි ලෙස මෝටර් රථ, මෝටර් සයිකල්, ද්විත්ව කාර්ය වාහන, ඉඩම් වාහන, ත්‍රිරෝද රථ, A-Z මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කරගත හැක.

අනෙක් සියලු වාහන සඳහා, ඔබට පහසු ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට පිවිසෙන්න.

ඔබේ සබැඳි ඉල්ලුම් පත්‍රය සැකසුම් කිරීමට පෙර, කරුණාකර පහත දැක්වෙන සමාගමකින් ලබාගත් වලංගු රක්ෂණ සහතිකයක් සහ වාහන විමෝචන සහතිකයක් ඔබ සතුබව සහතික කර ගන්න.

රක්ෂණ සේවාවන්:

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, යූනියන් ඇෂුවරන්ස්, සීමාසහිත HNB ජෙනරල් ඉන්ෂුවරන්ස්, AIA ජෙනරල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, අලායන්ස් ඉන්ෂුවරන්ස්, කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස්, එම්.බී.එස්.එල් රක්‍ෂණ සමාගම, පීපල්ස් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, ඔරියන්ට් ඉන්ෂුවරන්ස්, එල්.ඕ.එල්.සී. ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඩ්, සීමාසහිත සමුපකාර රක්ෂණ සමාගම, සණස රක්ෂණ සමාගම, ජාතික රක්ෂණ භාර අරමුදල

වාහන විමෝචන සහතික සේවාවන්:

ක්ලීන්කෝ ලංකා (පුද්ගලික) සමාගම, ලාෆ්ස් ඉකෝ ශ්‍රී (පුද්ගලික) සමාගම

මෙම සේවාව සඳහා ඔබෙන් පහසුකම් සැලසීමේ ගාස්තුවක් අයකරගනු ලැබේ.

Other Provinces

මාර්ගගතව ආදායම් බලපත්‍ර නිකුත් කරන පද්ධතියේ පවතින දෝෂයක් හේතුවෙන් ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සුදුසු බව කාරුණිකව දන්වා සිටිමි.
Due to an error in the online revenue license issuance system, it is advisable to obtain vehicle revenue licenses from the nearest Divisional Secretariat Office.